මේ විල් තෙරෙන් එතෙරව සොඳුරු කෙම් බිමක් වෙත යා යුතුය. අද අළුත් දවසක්ය. හෙට නැවුම් පැතුමක්ය. දියෙහි නොගැඹුරු තැනින් බැස එන්න.විශ්වාසයෙහි දෙනෙත් දල්වන්න. රෑයෙහි පිපි කුමුදු මල් කුඩා මුත් සුන්දරය. නොනැවතී ඒ සුවඳ විඳගන්න. පියෙන් පිය තබා පෙරටම යන්න. මඩ 
කැළැල් දැක එමග හැර යන්න. හෙට මහා දියවරක් සමඟ මේ මව් පොළොව සිපගන්න. මේ අළුත් ගමනක්ය. හෙට අළුත් දවසක්ය.

1st anniversary - 6th generation - 2012.10.03

Leave a Reply